වඩාත්ම ජනප්‍රිය තනි සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව පළමු තැනට
2024-11-23 15:06:17
Share with:

2025 වර්ෂයේ වඩාත්ම ජනප්‍රිය තනි සංචාරක ගමනාන්තයන් අතර ශ්‍රී  ලංකාව පළමු තැනට පත්ව තිබේ.

ලෝකය වටා තනිව ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන් කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බව globetrender සඟරාව වාර්තා කරයි. ඒ flash pack සංචාරක සමාගමේ නවතම දත්ත ඇසුරෙනි.

2024 වර්ෂයේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 04 වන ස්ථානයයි. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම