චීන ජනපති බ්‍රසීල සංචාරය අවසන් කරයි
2024-11-21 20:53:13
Share with:
19 වැනි G20 නායක සමුළුව හා බ්‍රසීලයේ නිල සංචාරය අවසන් වීමෙන් පසු බ්‍රසීල වේලාවෙන් 21වැනිදා පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් චීනය බලා පිටත් විය. මීට පෙර බ්‍රසීල කෘෂිකාර්මික ඇමතිවරයා, ඛනිජ හා බලශක්ති ඇමතිවරයා, වරාය සහ ගුවන් සේවා ඇමතිවරයා ඇතුළු උසස් පෙළේ නිලධාරීන් ෂී ජින්පිං මහතාට සමුදීමට ගුවන් තොටුපළට පැමිණ තිබේ.