චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් බ්‍රසීල ජනාධිපති මන්දිරයේ පිළිගැනීමේ උත්සවයක්
2024-11-20 21:44:28
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එරට ජනාධිපති මන්දිරයේ දී පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර තිබිණ. එම පිළිගැනීමේ උත්සවයට ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ මෝටර් රථය විශේෂ අශ්වරෝහක කණ්ඩායමක් පිරිවරා පිටත්ව යන ආකාරයයි මේ.

පිළිගැනීමේ උත්සවයේදී බ්‍රසීලියානු ගායකයෝ චීන භාෂාවෙන් "මගේ මව්බිම" යන සම්භාව්‍ය චීන ජන ගීතය ගායනා කළහ. මෙය පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථාවක් විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම