චීනය හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කෙරේ
2024-11-20 23:43:08
Share with:
චීනය හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට දෙරට ජනාධිපතිවරු එක් වෙති. බ්‍රසීලයේ වේලාවෙන් 20වැනි දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එම උත්සවයට එක් වූහ. ඉන් අනතුරුව නායක දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක් වූහ.