චීන ජනපති හා ජර්මානු චාන්සලර් අතර හමුවක්
2024-11-19 20:28:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමු වෙයි. එම හමුව බ්‍රසීල වේලාවෙන් 19වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම