චීන හා ආර්ජන්ටිනා ජනපතිවරුන් අතර හමුවක්
2024-11-19 22:07:30
Share with:
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ආර්ජන්ටිනා ජනාධිපති Javier Milei මහතා හමු වෙයි. එම හමුව බ්‍රසීල වේලාවෙන් 19වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිය.