චීන ජනපති හා බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක්
2024-11-18 20:07:28
Share with:
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer මහතා හමුවෙයි. එම හමුව බ්‍රසීලයේ වේලාවෙන් 18වැනිදා Rio de Janeiro අගනුවරදී පැවැත්විණ. ඒ ෂී ජින් පිං මහතා 19 වැනි ජී20 නායක සමුළුවට එක් වන අතරතුරදී ය.