චීන ජනපති බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරට
2024-11-18 06:07:40
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරට පැමිණ ඇත.

එරට වේලාවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 17 වන දා, 19 වන G20 නායක සමුළුවට සහභාගී වීම සඳහාත් බ්‍රසීලයේ රාජ්‍ය සංචාරයක් සඳහාත් විශේෂ ගුවන් යානයකින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ වෙත පැමිණියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම