චීන ජනපති හා ඕස්ට්‍රේලියානු අගමැති අතර හමුවක්
2024-11-18 20:42:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා හමුවෙයි. එම හමුව බ්‍රසීලයේ වේලාවෙන් 18වැනිදා Rio de Janeiro අගනුවරදී සිදුවිණ. ඒ ෂී ජින් පිං මහතා 19 වැනි ජී20 නායක සමුළුවට එක් වන අතරතුරදී ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම