චීනය 2026 වසරේ එපෙක් සංවිධානයේ සත්කාරක රට වනු ඇත - චීන ජනපති
2024-11-17 00:17:28
Share with:

චීනය එපෙක් සංවිධානයේ 2026 වසරේ සත්කාරක රට බවට පත් වනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පේරු වේලාවෙන් 16වැනිදා පැවති එපෙක් නායකයන්ගේ නිල නොවන සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී ය. 

චීනය එපෙක් සංවිධානයේ 2026 වසරේ සත්කාරක රට බවට පත් වනු ඇති බවත් ආසියානු ශාන්තිකර සහයෝගීතා ගැඹුරු කොට කලාපීය ජනතාවට සුභ සෙත සැලකීම සඳහා විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවත් චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම