චීන ජනපති සහ දකුණු ‌කොරියානු ජනපති අතර හමුවක්
2024-11-16 00:16:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු ‌කොරියානු ජනාධිපති Yoon Seok-youl මහතා හමු වෙයි.

එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම