චීන-චිලී ජනපතිවරු අතර හමුවක්
2024-11-16 07:06:46
Share with:
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චිලී ජනරජයේ ජනාධිපති Gabriel Boric මහතා හමුවෙයි. එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.