චීන ජනපති හා ජපාන අගමැති අතර හමුවක්
2024-11-16 07:08:03
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජපාන අග්‍රාමාත්‍ය Ishiba Shigeru මහතා හමුවෙයි. එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම