පේරුහී විවිධ ක්ෂේත්‍රවල පිරිස් චීන ජනාධිපතිවරයාගේ සංචාරය බලාපොරොත්තුවෙන්
2024-11-15 07:02:12
Share with:

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර වීදි, චීන සහ පේරු ජාතික ධජවලින් සරසා තිබේ. ලීමා ගුවන් තොටු පොලේ සිට හෝටලය දක්වා චීන ජනාධිපතිවරයා ගමන් කරන අතරමග එතෙර චීන ජාතිකයන් ,චීන සිසුන් මෙන්ම පේරු වැසියෝ ද දෙරටේ ජාතික ධජ රැගෙන ඔහු පිළිගැනීමට රැඳීසිටියහ. ඔවුහූ මකර නර්තනයන්ද ඉදිරිපත් කළහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම