චීන ජනාධිපතිවරයා සහ තායිලන්ත අගමැතිනිය අතර හමුවක්
2024-11-15 23:28:26
Share with:
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය හමු වෙයි.
එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගි වීමට ලීමා නගරයට ගොස් සිටින අතරතුර එම හමුව සිදුවිණ.