චීන හා පේරු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-11-15 07:39:06
Share with:

පේරු වේලාවෙන් 14වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට ජනාධිපතිනි Dina Boluarte මහත්මිය හමු විය. එහ හමුව පේරු ජනපති මන්දිරයේදී පැවැත්විණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම