ඊශ්‍රායලය සමග සබඳතා බිඳ දැමූ බව තුර්කි ජනපති කියයි
2024-11-14 10:28:59
Share with:

ඊශ්‍රායලය සමග සබඳතා නතර කර ඇති අතර, අනාගතයේ දී ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමට හෝ වර්ධනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව ද තුර්කි ජනපති පවසයි. තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ඊයේ(13) තුර්කිය සහ ඊශ්‍රායලය අතර වෙළෙඳාම පිළිබඳ ප්‍රශ්න සමබන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ‍මේ බව ප්‍රකාශ කළේ ය.

මේ වසරේ මැයි මාසයේ, ඊශ්‍රායලය සමඟ සියලුම ආනයන හා අපනයන වෙළඳාම අත්හිටුවන බව තුර්කිය ප්‍රකාශ කළේ ය. ඊශ්‍රායලය ගාසා තීරයේ උග්‍ර මානුෂීය අර්බුදයක් ඇති කිරීම ඊට හේතුවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම