චීන ජනපති පේරු රාජ්‍යය බලා පිටත්ව යයි
2024-11-13 11:34:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(13) පෙරවරුවේ බෙයිජිං නග‍රයේ සිට පේරු රාජ්‍යයේ ලීමා අගනගරයට පිටත්ව යයි. පේරු ජනාධිපතිනී Dina Boluarte මහත්මියගේ ආරාධනාවට අනුව ඔහු 13වනදා සිට 17 වනදා දක්වා‍ ලීමා නගරයේ පැවැත්වෙන එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වෙමින් එරට නිල සංචාරයක නිරත වීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම