චීන චිත්‍රපට කර්මාන්තය චීන-ඇමරිකානු සංස්කෘතික හුවමාරුවට ගාමක බලයක්
2024-11-12 18:56:03
Share with:

චීන චිත්‍රපට කර්මාන්තය චීන-ඇමරිකානු සංස්කෘතික හුවමාරුව වෙත ගාමක බලයක් සපයයි.

45 වන ඇමරිකානු චිත්‍රපට වෙළඳපොළ පසුගිය 10 වන දා එරට Las Vegas හිදී නිමාවට පත් විණ. චීන චිත්‍රපට සමූහ සංස්ථාව විසින් ස්ථාපනය කරනු ලැබූ ‘චීන චිත්‍රපට මණ්ඩපය’ එහි නරඹන්නන්ගේ ආකර්ශනය දිනා ගෙන ඇත. චීනයේ සිනමා ආයතන 55ක ඉහළ මට්ටමේ චිත්‍රපට කෘතීන් එක්කර චීන සිනමා කර්මාන්තයේ නවතම ප්‍රගතීන් එමගින් පෙන්නුම් කර තිබෙන අතර ජාත්‍යන්තර සිනමා වෙළඳපොළ වෙත ගාමක බලයක් සැපයීම ද විශේෂත්වයකි.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම