රටේ පරිවර්තනීය වෙනස සඳහා සුදුසුම අපේක්ෂක ලැයිස්තුව ඇත්තේ මාලිමාවට – අගමැතිනිය
2024-11-10 16:03:09
Share with:

රටේ පරිවර්තනීය වෙනස සඳහා අවශ්‍ය සුදුසුම අපේක්ෂක ලැයිස්තුව සකසා ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ඇය මේ බව කියාසිටියේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කෙරෙන ජන රැළියකට සහභාගී වෙමිනි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ නව පුනරුද ගමන ආරම්භ වී ඇති අතර මනුෂ්‍යත්වයෙන් පිරි රටක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම