චීන පොදුජන විරු ස්මාරකයට ඉන්දුනීසියානු ජනපතිගෙන් පුෂ්පෝපහාර
2024-11-09 14:50:53
Share with:

චීනයේ නිල සංචාරයක නිරත  ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා බෙයිජිං අගනුවර පිහිටි පොදුජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.

හෙතෙම අද (9) පෙරවරුවේ Tian'anmen චතුරශ්‍රයේදී එම අවස්ථාවට එක්විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම