චීන-ඉන්දුනීසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා
2024-11-09 17:57:40
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දුනීසියාවේ ජනාධිපති Prabowo Subianto මහතා සමග සාකච්ඡාවක් පැවැත්විය. ඒ අද(9) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.