චීන පොදුජන විරුවන්ට ඉතාලි ජනපතිගෙන් පුෂ්පෝපහාර
2024-11-09 14:50:17
Share with:
චීනයේ නිල සංචාරයක නිරත ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා බෙයිජිං අගනුවර පිහිටි පොදුජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.
හෙතෙම අද (9) පෙරවරුවේ Tian'anmen චතුරශ්‍රයේදී එම අවස්ථාවට එක්විය.