චීන ජනපති හමුදා උපකරණ ලබා ගැනීමේ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයකට අත්සන් තබයි
2024-11-09 19:34:43
Share with:

චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා හමුදා උපකරණ ලබා ගැනීම සඳහා වන රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයට අත්සන් තබා ඇත. මෙම රෙගුලාසි දෙසැම්බර් පළමුවනදා සිට බලාත්මක වනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම