චීනයේ පළාත් පාලන රජයන්හි ණය සීමාව ඉහළට
2024-11-08 18:45:27
Share with:
පළාත් පාලන රජයන්හි ණය සීමාව යුවාන් ට්‍රිලියන 6කින් ඉහළ නැංවීමේ පනත් කෙටුම්පත සම්මත කෙරේ.
රටේ පළාත් පාලන රජයන්හි ණය සීමාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය මණ්ඩල පනත චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව අනුමත කර තිබේ. මේ බව අද(08) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් විය. ඒ අනුව පවතින සැඟවුණු ණය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා යුවාන් ට්‍රිලියන 6ක් දක්වා ණය සීමාව ඉහළ නැංවීමට තීරණය කෙරිණ.