චීන-ඉතාලි ජනපතිවරු දෙරට අධ්‍යාපනික හා සංස්කෘතික ක්ෂේත්‍රවල නියෝජිතවරුන් හමු වෙති
2024-11-08 18:12:04
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා, චීන-ඉතාලි සංස්කෘතික සහයෝගීතා යාන්ත්‍රණ සම්මේලනය හා චීන-ඉතාලි විශ්වවිද්‍යාලීය කුලපතිවරුන්ගේ සංවාදයට එක්වන දෙපාර්ශ්වයේ නියෝජිතවරුන් හමු වෙති. එම හමුව අද(8) රාත්‍රියේ බෙයිජිංහිදී සිදු විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම