14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 12වන රැස්වීම අවසන් වේ
2024-11-08 17:16:46
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 12වන රැස්වීම අද(8) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී නිමාවට පත් විය. ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා එහි මුලසුන දැරුවේය.

පෙර පාසැල් අධ්‍යාපන නීතිය, සංශෝධිත පුරාවස්තු ආරක්ෂණ නීතිය, සංශෝධිත ඛනිජ සම්පත් නීතිය, බලශක්ති නීතිය, සංශෝධිත මුදල් ජාවාරම් විරෝධී නීතිය මෙන්ම, විවිධ මට්ටම්වල මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ අධීක්ෂණ නීතිය සං‍ශෝධනය කිරීමේ තීරණය, එම රැස්වීමේදී පැවැත්වූ ඡන්ද විමසීම්වලින් අනුමත වී තිබේ. 

ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 34, 35, 36, 37, 38, 39, 40 දරන ජනපති නියෝගවලට අත්සන් තබා ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම