නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස්
2024-11-08 15:32:38
Share with:

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් අනුව ය.

දැනට එම පර්යන්තයේ සිදුකර තිබෙන ඉදිකිරීම් අනුව එහි වැඩකටයුතු අවසන් කිරීම 2026 වසරේ නොවැම්බර් මස දක්වා දීර්ඝ වනු ඇති බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් ඉදිකිරිම් කඩිනම් කිරීමට විජිත හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ.



ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම