ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රතිචාරය
2024-11-07 15:11:58
Share with:

ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය සිය ස්ථාවරය පැහැදිලි කරයි.

ඇමරිකාවේ ජනතා කැමැත්තට චීනය ගරු කරන අතර, ජනාධිපති  ධුරයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සුබ පැතුම් පිරිනමන බව චීන විදේශ අමාත්‍යංශය ඊයේ(6) පැවසීය. ඒ වාර්තාකරුවෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම