රට තුළ ඇති වී ඇති පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් – අගමැතිනිය
2024-11-07 16:36:22
Share with:

රට තුළ ඇති වී ඇති පරිවර්තනය සමස්ත ලෝකයටම ආදර්ශයක් වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ජාතිවාදය සහ ආගම්වාදය ඔස්සේ මෙරට දේශපාලනය විකෘති කිරීමට නොහැකි බව ද ඇය පෙන්වා දුන්නා ය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.  මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම