7 වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වෙයි
2024-11-06 11:31:15
Share with:

7 වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වෙයි. ඒ ඊයේ(05) Shanghai නගරයේ දී ආරම්භ වූ 7වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමීවයි. ‘ඉහළ මට්ටමේ විවෘතභාවය මත එල්බ සිටිමින් සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණය පොදුවේ තහවුරු කිරීම’ සංසදයේ ප්‍රධාන තේමාවයි. ඊට අනුබද්ධ සංසද 19ක් ද පැවැත්වෙනු ඇත.

ඉන් ‘ලෝක වෙළඳ සංවිධානයේ දශක 3 සහ චීනය:ඉතිහාසය හා විපර්යාසය’ යන අනුබද්ධ සංසදය ඊයේ(05) පැවැත්විණ. චීනය ලෝක වෙළඳ සංවිධානයට එක්වීමෙන් පසු ලෝක ආර්ථික සංවර්ධනය වෙනුවෙන්  ලබා දී ඇති දැඩි දායකත්වය එම සංසදයට එක්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට ලක් විය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම