චීන ජනපතිගේ ඇරයුමට අනුව ඉතාලි හා ඉන්දුනීසියානු ජනපතිවරුන් චීනයේ නිල සංචාරයකට සූදානම්
2024-11-05 11:23:26
Share with:
ඉතාලියේ ජනාධිපති Sergio Mattarella මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමට අනුව, එළඹෙන 7 වැනිදා සිට 12 වැනිදා දක්වා හෙතෙම චීනයේ නිල සංචාරයට එක් වීමට නියමිතව තිබේ.
ඒමෙන් ම, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමට අනුව ඉන්දුනීසියාවේ ජනාධිපති Prabowo Subianto මහතා එළඹෙන 8 වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයට එක් වීමට නියමිතව තිබේ.