තුර්කියේ භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යවරයා හෙට(6) සිට චීනයේ නිල සංචාරයක
2024-11-05 18:17:46
Share with:

තුර්කියේ භාණ්ඩාගාර හා මුදල් අමාත්‍ය සහ චීන-තුර්කි අන්තර් රාජ්‍ය සහයෝගීතා කමිටු යාන්ත්‍රණයේ තුර්කි පාර්ශ්වයේ සභාපති Mehmet Simsek මහතා හෙට(6) සිට 8වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජික, උප අගමැති,  චීන-තුර්කී අන්තර් රාජ්‍ය සහයෝගතා කමිටු යාන්ත්‍රණයේ චීන පාර්ශ්වයේ සභාපති චාං ගුවෝචිං මහතාගේ ආරාධනාවට අනුව ය. දෙපාර්ශ්වය පොදුවේ එම යාන්ත්‍රණයේ දෙවන රැස්වීමේ මුලසුන දරනු ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම