බොට්ස්වානා නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්‍
2024-11-05 19:13:46
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බොට්ස්වානා රාජ්‍යයේ නව ජනපති ලෙස තේරී පත් වූ Duma Boko මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

චීනය හා බොට්ස්වානා රාජ්‍යය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින අතර මෑත වසරවලදී දෙරට සම්බන්ධතාවය ඵලදායී වර්ධන ප්‍රවණතාවක පවතින බව ෂී ජින්පිං ජනාධිපතිවරයා අද(5) ‍යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත. විශේෂයෙන් යටිතල පහසුකම්, පිරිසිදු බලශක්තිය, සෞඛ්‍ය සේවා යන ක්ෂේත්‍රවල සහයෝගීතා තුළින් කැපීපෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇත. තමා බොට්ස්වානා රාජ්‍යය සමග සම්බන්ධතාවයේ වර්ධනය වඩා වැදගත් කොට සලකන අතර Duma Boko මහතා සමග එක්ව දෙරට අතර  උපායමාර්ගික හවුල්කාරිත්වය වඩාත් ඉහළ තලයකට ගෙන ඒමටත් දෙරට ජනතාවට ඉන් යහපත් අනාගතයක් නිර්මාණය කිරීමටත් අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම