14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 12වන සමුළුවේ පළමු පූර්ණ සැසිය පැවැත්වේ
2024-11-04 19:31:23
Share with:

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 12වන සමුළුවේ පළමු පූර්ණ සැසිය අද(4) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී  පැවැත්විණ. ඒ, එම කමිටුවේ සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙනි.

පෙර පාසල් අධ්‍යාපන නීති කෙටුම්පත, පුරාවස්තු සුරැකීමේ සංශෝධිත නීති කෙටුම්පත, ඛනිජ සම්පත් සංශෝධිත නීති කෙටුම්පත, බලශක්ති සංශෝධිත නීති කෙටුම්පත යනාදී නීති හා සංශෝධිත කෙටුම්පත් පිළිබඳ පරීක්ෂණ වාර්තා එම රැස්වීමේදී ජාතික මහජන කොංග්‍රසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා නීතිමය කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානීන් ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම