හංගේරියා කොංග්‍රසයේ සභාපතිවරයා චීනයේ සංචාරයක
2024-11-03 16:09:28
Share with:
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතාගේ ඇරයුමට අනුව හංගේරියා කොංග්‍රසයේ සභාපති Kövér László මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම ලබන 5 වනදා සිට 12 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත.