ස්පාඤ්ඤයට බල පෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
2024-11-03 16:52:29
Share with:

ස්පාඤ්ඤයේ අග්නිදිග ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු අතුරුදන් ව ඇතැයි ස්පාඤ්ඤයේ චීන තානාපති කාර්යාලය ඊයේ(2) තහවුරු කළේය.

අධික වර්ෂාපතනය හේතුවෙන් ස්පාඤ්ඤයේ අග්නිදිග ප්‍රදේශයේ වසර ගණනාවකට පසු බරපතල ම ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත. මේ වනවිට පුද්ගලයන් 211ක් මිය ගොස් තිබේ.

එමෙන්ම ස්පඤ්ඤයේ රැඳී සිටින චීන ජාතිකයන් මුදල් හා අදාළ සහනාධාර පරිත්‍යාග කරමින් සක්‍රීය ලෙස ප්‍රාදේශීය වැසියන්ට අනුබල දී තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම