හත් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් 5 දා ඇරඹේ
2024-10-31 18:55:45
Share with:

හත් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සූදානම් කටයුතු අවසන් වේ. චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශක He Yadong මහතා අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ තොරතුරු විස්තර කළේය.

ප්‍රදර්ශනය නොවැම්බර් 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ෂැංහයි නගරයේ දී පැවැත්වීමට නියමිත ය. මේ වන විට, එම ප්‍රදර්ශනයට එක්වන 2700 කට වැඩි ව්‍යවසායන්හි නිෂ්පාදන ප්‍රදර්ශන ශාලාවට පිවිස ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම