උතුරු කොරියානු නායකයා ඇමරිකාවේ ආක්‍රමණශීලීත්වයට එරෙහි උතුරු කොරියාවට ආධාර කිරීමේ යුද්ධ‍යේ දී දිවි පිදූ චීන මහජන ස්වේච්ඡා හමුදාවේ සාමාජිකයන් සිහිපත් කරයි
2024-10-27 18:23:17
Share with:

ඇමරිකාවේ ආක්‍රමණශීලීත්වයට එරෙහි උතුරු කොරියාවට ආධාර කිරීමේ යුද්ධය වෙනුවෙන් චීන මහජන ස්වේච්ඡා හමුදා සහභාගීත්වයේ 74 වන සංවත්සරය සැමරීම සඳහා උතුරු කොරියා නායක Kim Jong-un මහතා චීන-උතුරු කොරියානු මිත්‍රත්ව කුළුණට පුෂ්පෝපහාර දක්වයි. පසුගිය 25 වැනිදා එය සිදුව කෙරිණ.

“චීන මහජන ස්වේච්ඡා හමුදාවේ දිවි පිදූවන් කිසිදා අමතක නොවේ” යන වදන් ඔහු පිරනැමූ මල් වඩමේ සටහන් කර තිබිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම