පින්ලන්ත ජනපති චීන නිල සංචාරයකට සූදානම්
2024-10-25 15:39:06
Share with:
පින්ලන්ත ජනාධිපති Alexander Stubb මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ ඇරයුමට අනුව, එළඹෙන 28 වැනි දා සිට 31 වැනි දා දක්වා හෙතෙම චීනයේ නිල සංචාරයට එක් වීමට නියමිත ව තිබේ.