චීන - ඊජිප්තු ජනපතිවරුන් අතර හමුවක්
2024-10-23 23:47:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා හමුවෙයි. ෂී ජින් පිං මහතා අද(23) රාත්‍රි Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුව ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම