බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට චීන ජනපති එක්වෙයි
2024-10-23 01:51:23
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට එක් වෙයි. එය ඊයේ(22) රාත්‍රී රුසියාවේ Kazan නගරයේ දී පැවැත්විණ.