චීන ජනපති බ්‍රික්ස් නායකයින්ගේ සමූහ ඡායාරූපයකට පෙනී සිටී
2024-10-23 16:21:59
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් නායකයින්ගේ සමූහ ඡායාරූපයකට පෙනී සිටී. ඒ, ෂී ජින් පිං මහතා අද (23) පෙරවරුවේ රුසියාවේ Kazan නගරයේ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගි වන අතරතුරදී ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම