චීනය අභ්‍යාවකාශ පරිසර සමීක්ෂණ චන්ද්‍රිකාවක් නිකුත් කරයි
2024-10-22 10:23:08
Share with:
චීනය නව චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි. තායි යුවන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (22) පෙරවරුවේ එම චන්ද්‍රිකාව නිකුත් කෙරිණ. Tianping-3 ලෙසට නම් කර ඇති එම චන්ද්‍රිකාව ලොන්ග්මාච් 6 ප්‍රවාහක ගුවන් යානය ආධාරයෙන් අභ්‍යාවකාශයට යොමු කෙරිණ. එය පෙර සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබේ.අභ්‍යාවකාශ පරිසර සමීක්ෂණ හා කක්ෂීය පූර්ව නිවැරදි කිරීම් සම්බන්ධ සේවා සඳහා එය යොදා ගැනීමට නියමිතයි.