චීන ජනපති බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා රුසියාවට පිටත් වෙයි
2024-10-22 13:22:10
Share with:
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයට අනුව, බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (22) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවර සිට රුසියාවේ Kazan නගරය වෙත පිටත් විය.