චීන - ලාඕස ජනපතිවරුන් අතර හමුවක්
2024-10-22 23:43:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලාඕසයේ මහජන විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති Thongloun Sisoulith මහතා හමුවෙයි.

ඒ අද (22) රාත්‍රියේ රුසියාවේ Kazan හිදී ය. ෂී ජින් පිං මහතා  බ්‍රික්ස් නායකයන්ගේ 16 වන සමුළුවට සහභාගී වීමට රුසියාවට ගොස් සිටින අතරතුර එම හමුව සිදුවිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම