චීන ජනපති Anhuiපළාතේ නිරීක්ෂණ චාරිකාවක
2024-10-18 12:35:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (17) පස්වරුවේ Anhui පළාතේ Anqing හා Hefei නගරවල නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

හෙතෙම එහිදී Liuchi වීදිය සහ Hefei Binhu විද්‍යා කලාපය යන ස්ථාන නිරීක්ෂණය කළේ ය. සාම්ප්‍රදායික සංස්කෘතිය උරුමය හා ප්‍රචාරක කටයුතු, ආධ්‍යාත්මික දැක්ම සහිතව ශිෂ්ටාචාරය ගොඩනැගීම තහවුරු කිරීම, විද්‍යා තාක්ෂණ පද්ධතියේ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, විද්‍යා තාක්ෂණ ප්‍රතිඵල භාවිතයට ලක් කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී තොරතුරු විමසා තිබේ. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම