චීන ජනපති BRICS නායකයින්ගේ 16 වන සමුළුවට එක් වීමට ලබන 22 වනදා රුසියාවට
2024-10-18 16:14:32
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ ආරාධනයට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔක්තෝබර් 22 වනදා සිට 24 වනදා දක්වා රුසියාවේ පැවැත්වීමට නියමිත BRICS නායකයින්ගේ16 වන සමුළුවට සහභාගී වනු ඇත. එම සමුළුව මෙවර රුසියාවේ Kazan නගරයේ දී පැවැත්වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම