සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
2024-10-17 14:54:53
Share with:

2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා තිබේ. එම වාර්තාවට අනුව 2024 ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවලින් පැමිණ ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම