චීන ජනපති Fujian පළාතේ Zhangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2024-10-16 14:17:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (15) පස්වරුවේ Fujian පළාතේ Zhangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

හෙතෙම එහිදී Dongshan කෝරළයේ Aojiao ගම්මානය සහ Gu Wenchang අනුස්මරණ කෞතුකාගාරය, Guan Yu සංස්කෘතික කර්මාන්ත උද්‍යානය යන ස්ථාන නිරීක්ෂණය කළේ ය. එසේම එහිදී අංග සම්පූර්ණ ලෙස ගම්මාන පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම, විප්ලවීය ජීවගුණය උරුම කරගැනීම හා සංස්කෘතික උරුම සුරක්ෂිත කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා තොරතුරු විමසා තිබේ.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම